මේ 2020 මාර්තු මාසෙ.ඒ ලෙවල් වලට හරියටම බලුවොත් මාස 4 ක් විතර තමයි ඉතුරු වෙල තියෙන්නෙ.ඔයගොල්ලො දන්නව ඇති රටේ දැන් පවතින අයහපත් තත්වය නිසා (කොරෝනා වයිරස් තත්වය)නිසා සති 2කට පන්ති නිවාඩු දෙන්න APLA (All island Professional Lectures Association) එක තීරනය කරල තියනව.
ඉතින් මේ මම හිතුව මේ වෙලවෙ ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් කියල දෙන්න.මේ වෙලාව තමයි අපිට හොදම වෙලාව අතපසු උන වැඩ ටික කරගෙන ආයෙත් ගේමට සෙට් වෙන්න.
ඔයා අතපසු උන වැඩ ටික ආයෙම කරන්න පටන්ගන්න හිතාගෙන ඉනවනම් මුලින්ම ඒ ඒ අදාළ පඩම් වල note එකක් හරි නැත්නම් ඒ කරුනු හොයාගන්න පුලුවන් විදිහෙ පොතක් හරි තියෙන්න ඕනෙ..ඒම ඒව නැති කෙනෙක්ට ඒවා හොයාගන්න විදිහක් තමයි මම දැන් කියල දෙන්න යන්නෙ.
ඔයාට මේ note හොයගන්න පුලුවන් වෙන විදිහෙ වෙබ් අඩෙවි කීපයක් ගැන තමයි මම දැන් කියන්න යන්නෙ..

0 Comments