හලෝ යාලුවනේ අද ගෙනාපු post එක නම් පට්ට.ඔයල වීඩියෝ එඩිට් කරනවනම් දන්නව ඇති අපිට හරියමන් background music එකක්,lower third එකක් ,transition එකක් හොයාගන්න කොච්ච්ර කට්ටක් කන්න වෙනවද කියල.ඉතිම් ඒකට සුපිරිම විසඳුමක් මං ගාව තියනව.
මේක වෙබ් සර්විස් එකක් මෙකෙ නම mixkit
මේ ලින්ක් එක click කරල ගිහින් බලන්න.
>>>>>>>https://mixkit.co/
මේකෙ free transition ,lower thirds ,background music ,titles වගේ ගොඩාක් දේවල් තියනව.අනික මේක 100% free. මමත් personally මේ site එක තමා use කරන්නෙ.ඉතින් ඔගොල්ලන්ටත් මේක ගොඩාක් useful වෙයි කියල හිතනව.
ඔයගොල්ලොන්ටත් මේක ගැන අදහස් ඇති.ඒ වගේම මේ දේවල් ගන්න මීට වඩා හොද ක්‍රමත් ඕගොල්ලො දන්නව ඇති.ඒව අනිත් අයටත් පේන්න comment කරයි කියල හිතනවා.ඕගොල්ලන්ට සුභදායී දවසක් ප්‍රාර්ථනා කරනව.
0 Comments