මම මේකෙදි option කීපයක් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.ඒ වගේම මේ ලිපියේ අන්තිමේදී මගේ පෞද්ගලික නිර්දේශයත් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
- Direct Download(සෘජු බාගත කිරීම)
මේකෙදි වෙන්නෙ ඔයගොල්ලන්ට එම tv series එක අදාල සමාගමෙන්ම download කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීමයි.
වාසි/අවාසි...
මේකෙ වාසි අවාසි ගැන හොයද්දි මට note වුනු ප්‍රධානදේවල් කීපයක් මම කියන්නම්.මේකෙ ප්‍රධානම වාසිය තමයි direct download link ලබාදීම.අනෙක් වාසිය තමයි මේ විදියට download කරගැනීමේදී කිසිම විදියකට redirect නොවිම.මේ විදියට හොඳ වාසි කීපයක් තිබ්බත් මේකෙ ප්‍රබල දුර්වලතා කීපයකුත් තියනවා.මේ සයිට් බොහොම හිමින් තමයි update වෙන්නෙ.ඒක නිසා එක episode එකක හෝ කිහිපයක අවුලක් තිබ්බොත් ඒක නිවැරදි කරන්න සමහර විට මාසයක්, දෙකක් හෝ මාස කිහිපයක් යන්නත් බොහෝවෙලාවට ඉඩ තියනවා.ඒ විතරක් නෙවෙයි ඔයා මෙහෙම download කරනවනම් ඔයාට අලුත්ම tv series download කරගන්න ටික කාලයක් බලන් ඉන්න වෙනවා.
කොහොමද මේ විදියට tv series එකක් download කරගන්නෙ...?
කරන්න තියෙන්නෙ පොඩිම පොඩි දෙයක්.ඔයාල පාවිච්චි කරන search engine එකේ (chrome,firefox,opera etc..) Index of [tv series name] කියල type කරන්න.
eg:- Index of scorpion
2.Today TV Series
මේක හොද වෙබ් සයිට් එකක් හොයාගන්න අමාරු tv series හොයාගන්න.මේ සයිට් එකේ ඕනෙම tv series එකක් ලේසියෙන්ම download කරගන්න පුලුවන්.ඒ වගේම තමයි මේ වෙබ් අඩවියේ රීඩිරෙක්ට් වීම් අවම කරල තියන නිසා ඔයගොල්ලන්ට ලේසියෙන්ම අවශ්‍ය දේ download කරගන්නත් පුලුවන් වෙයි.
මෙන්න link එක >>> http://www.todaytvseries2
3.480mkv
දැන් මම කියන්න යන website එක ගොඩාක් වේගෙන් update වෙන හොද active වෙබ් එකක්.මේකෙ තියන ප්‍රධානම දුර්වලතාවය තමයි ගොඩාක් ads හා අන්වශ්‍ය සයිට් වලට redirect වෙන එක.ඉතින් මේක තමයි හොදම ක්‍රමය අලුත්ම අලුත් tv series බලන අයට ඒව download කරගන්න.
මේක තමයි link එක>>>https://my480mkv.in
මම කලින් ඔයගොල්ලන්ට කීවා මම මගෙ පෞද්ගලික නිර්දේශයක් ඕගොල්ලන්ට දෙනව කියල.ඉතිං මගෙ නිර්දේශ්‍ය තමයි Todaytvseries2.co site එක.මේක තමයි මම දැනට use කරන site එක.ඉතිං මේ වගේ තවත් ගොඩක් site ඇති ඕගොල්ලො දන්න ඒව comment කරන්න .මේ පෝස්ට් එකෙන් ඔයල දෙයක් ගත්ත කියල හිතෙනවනම් විතරක් මේ පෝස්ට් එක share කරන්න කියල ඉල්ලන ගමන් තවත් මේ වගේ පෝස්ට් එකකින් හම්බ වෙනකන් ඕගොල්ලන්ට සුබම සුබ දවසක්...

0 Comments