මේ බ්ලොග් ලිපිය කියවන ඔයාලව සාදරයෙන් මගෙ අලුත්ම බ්ලොග් අඩෙවියට පිලිගන්නව.
මිනිහෙක් යම් දෙයක් කරනවනම් ඒකට අනිවරෙන් හේතුවක් තියනවා.ඔයාල මගෙ බ්ලොග් එක කියවනවන එකටත් මම මේ බ්ලොග් එක ලියන එකටත් අනිවාරෙන්ම හේතුවක් තියනවා.
ඉස්සර්ලාම මම කියන්නම් ඇයි මම මේ බ්ලොග් එක ලියන්නෙ කියල.මම මේ බ්ලොග් එක ලියන්නෙ මගෙ විනෝදාංශයට.හරියටම කියනවනම් මගෙ කාලය අපතේ නොයවා මගේ ඔලුව නිදහස් කරගන්න.
මේකෙ මොනවද ලියන්නෙ ...??
Science ,maths & technology ගැන ගොඩාක් දේවල් මේ බ්ලොග් එකේ ලියන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.තව A/L ict වලට ඕනෙවෙන දේවල් ගැනත් ඉස්සරහට ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.
ඉතිං මේ බ්ලොග් එක හරහා ඔයාට දෙයක් ගන්න පුලුවන් කියල හිතෙනවනම් ඕගොල්ලන්ට පුලුවන් මේ බ්ලොග් එකත් එක්ක දිගටම එකතුවෙලා ඉන්න.ඒ වගේම තමයි මේක මගෙ පලවෙනි අත්දැකීම ඒක නිසා ඔයගොල්ලන්ගෙන් මම දෙයක් ඉල්ලන්න කැමතියි.මගේ අතින් වැරදි වෙන්න ඉඩ තියනවා.මම හිතනව මගෙ බ්ලොග් එක කියවන ඔයගොල්ලො තියන අඩුපාඩු ගැන මාව දැනුවත් කරයි කියල.ඒක තමයි මට ඉල්ලන්න තියන උදව්ව .
එහෙනම් දැනට මම නවතිනව ඔයගොල්ලන්ට සුබම සුබ දවසක් ප්රාර්ථනා කරනවා.මම නදුන් උදාන...
1 Comments
ගොඩක් හොද දෙයක් bro👌💪
ReplyDelete